Handa Allanna Aasa Gamana

Wayo

Tom original: D Capotraste: Sem capotraste Acordes: 13
D

(início)

D

Verse 1

Em7       G
කඳුලු තිබුනාද මාවතේ
C         D
රුදුරු හන්දාම ජීවිතේ
Em7        G
වතුර හෙව්වාද හාමතේ
C               D
පැදුරු නැති රෑක නිදිමතේ

Chorus

G        Em7
අපි පාවෙන ලෝකේ
     C     Dsus4
ඇවිදින චාරිකාවේ
D    G   Bm  Em7
දවසක පාවේදෝ අහසේ
   C         D
හඳ අල්ලන්න ආස ගමනේ

Interlude

| G - | Em7 - | C - | Dsus4 D | G - |

Verse 2

G
පුරන් වූ දාක ආදරේ
C           D Dsus4
තුරන් වූවාද ජීවිතේ
G
පහස දැනුනාම තනිකමේ
C             D Dsus4
දෙබස් ඇහුනාද හදවතේ

Chorus

G        Em7
අපි පාවෙන ලෝකේ
     C     Dsus4
ඇවිදින චාරිකාවේ
D    G   Bm  Em7
දවසක පාවේදෝ අහසේ
   C         D
හඳ අල්ලන්න ආස ගමනේ

Interlude 2

| Am - | D  Am | Bm - | - - |
| C  - | -   - | D  - | - - |
| G  - | Em7 - | C  - | D - |
| G  - | Em7 - | C  - | D - |

Bridge

Em7          Dm7
සතුට හෙව්වාට දසාතේ
C        D
කඳුලු ආවාද හිතුමතේ
E Em7       F    C
නොමැති වූ දාක කැමති දේ
         D        E | A
අඳුනගත්තාද හිත අපේ...

Chorus

A       F#m7
අපි ආ ගිය පාරේ
      D       E
කෙලවර නෑ පේන මානේ
     A        F#m7
දවසක පාවේදො අහසේ
   D         E
හඳ අල්ලන්න ආස ගමනේ
A       F#m7
අපි පාවෙන ලෝකේ
    D     E
ඇවිදින චාරිකාවේ
   A  C#m    F#m7
දවසක පාවේදෝ අහසේ
   D          E
හඳ අල්ලන්න ආස ගමනේ

Outro

| A  - | F#m7 - | D - | E - |
| A  - | F#m7 - | D - | E - |
| A  - | F#m7 - | D - | E - |
| D  - | E    - | D - | E - |
Cifra adaptada de fontes públicas. Direitos da composição pertencem aos autores e gravadoras originais. Esta página é parte do projeto educacional Mania de Músico.
Clube das Cordas

Aprenda a música Handa Allanna Aasa Gamana e dezenas de outras com método.

Aulas passo a passo, professor acompanhando, comunidade ativa de quem toca de verdade.

Quero conhecer
Plataforma do Clube das Cordas
Aulas de violão

Não saiu o acorde? A aula resolve em minutos.

Aulas curtas e diretas: pestana, troca rápida, dedilhado, fingerstyle. Tudo passo a passo.

Ver aulas
Tá na hora do upgrade?

O violão certo muda tudo na hora de tocar.

Catálogo curado de violões e acessórios com filtro de preço. Compra direto pelo Mercado Livre.

Conferir