Manike Mage Hithe
Satheeshan
Am
(início)
Am මැණිකේ මගේ හිතේ C G මුදුවේ නුරා හැඟුම් යාවී Em ඇවිලේ වී Am නෙරියේ නුඹේ නගේ C G මගෙ නෙත් එහා මෙහා යාවී Em සිහිවේ වී
Verse 1
Am මා හිත ළඟම දැවටෙනා C G හුරු පෙමක පැටලෙනා Em Am රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
Verse 2
(Am) හිත ළඟම දැවටෙනා C G හුරු පෙමක පැටලෙනා Em රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා Am මැණිකේ මගේ හිතේ...
Rap
Am ඉතිං එපා මටනං වංගු C ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු G ආලේ නුඹටම වලංගු Em මැණිකේ වෙන්නෙපා තව සුනංගු Am ගමේ කටකාරම කෙල්ලෙ C හිත වෙලා නුඹේ රුවට බිල්ල G නෙතින් නෙත ගත්තාම අල්ල Em මගේ හිතත් නැහැ මටම මෙල්ල Am කෙල්ලේ.. කෙල්ලේ.. C වෙලා මගේ හිත පත්තු G වෙනවාද තව ටිකක් කිට්ටු Em මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සූ Am ඔයා දුන්න ඉඟියට මත් වූ C බඹරෙකි මම තටු ඉස්සූ G ඔයා වටකරගෙන රැස් වූ Em රොත්තෙන් හිත අරගත්තු බඹරා
Verse 1
Am මා හිත ළඟම දැවටෙනා C G හුරු පෙමක පැටලෙනා Em Am රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
Verse 2
(Am) හිත ළඟම දැවටෙනා C G හුරු පෙමක පැටලෙනා Em රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
Chorus
Am මැණිකේ මගේ හිතේ C G මුදුවේ නුරා හැඟුම් යාවී Em ඇවිලේ වී Am නෙරියේ නුඹේ නගේ C G මගෙ නෙත් එහා මෙහා යාවී Em සිහිවේ වී Am මා හිත ළඟම දැවටෙනා(දැවටෙනා) C G හුරු පෙමක පැටලෙනා(පැටලෙනා) Em Am රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා (Am) හිත ළඟම දැවටෙනා(දැවටෙනා) C G හුරු පෙමක පැටලෙනා(පැටලෙනා) Em රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා Am මැණිකේ මගේ හිතේ...
Cifra adaptada de fontes públicas. Direitos da composição pertencem aos autores e gravadoras originais. Esta página é parte do projeto educacional Mania de Músico.

